Send a handwritten note (wrapped in an envelope) with a reminder or a wish to feel your loved ones alive. Let them know that you care.
එයාව මතක් වුණ බව පෙන්වන්න පුංචි සටහනක්/සුබ පැතුමක් යවන්න. ඔබ දෙන පණිවිඩය අපි අතින්ම ලියා යවන නිසා එයාට වඩාත් හෘදයාංගමව දැනේවි.
මෙය ලියුම් කවරයක බහා යැවෙන බැවින් පෞද්ගලිකත්වය ආරක්ෂා වේ.
Reviews
There are no reviews yet.